WEL COME..!!!

මාලිගාවට ඔබ සාදරයෙන් පිළිගනිමු..!

Sunday, July 24, 2011

මාලිගා පුවත්

ප්‍රකාශය දෙවන වලිබහු

දේශිය පුවත්........

පන්ඩුක මහතාගෙ 23 වන උපන්දින සාදයට සහභාගි වි පැමිනි පිරිසගෙන් එක් පුද්ගලයකුට අසාදිය අතර ඔහු අයියො අම්මො තත්වයට පත්වි ඇත..
මාලිගවෙන් ලැබෙන ආරන්චි මාර්ග අනුව කිරි පානයෙන්ද ඔහුගෙ රොගි තත්වය අඩුවි නැත....

අශාන් මහතාගෙ රැකියාවේ තෙමස් පූර්න සාදය පසුගිය දිනක හිදි පැවැත්වුනි මේ සදහාද අපගේ අයියො අම්මො මහතා ඇතුලු මලිගවේ පිරිස සහ බලකොටුවේ පිරිස සහභාගි විය.

සාදය අවසනයේ මාලිගවේ පිරිස බලකොටුවට පැමිනි අතර එහිදි නැවත සුලු සදයක් පවත් වා ඇත.
එම සාදය අතරමගදි නැවතත් අයියො අම්මො මහතා අසාදිය වි ඇති අතර ලැබෙන ආරන්චි මාර්ග අනුව ඔහු කොස්සක් තුරුලු කරගෙන බිම නිදා සිටියදි මාලිගවේ හා බලකොටුවේ සමාජිකයන් එකතුව ඔහුව ගුවන් මගින් නැවත මලිගවට එවිමට කටයුතු සලසා ඈත. මෙම බලකොටු සාදයේදි රොබින් හුඩ් මහතාද අසනීප වු බවට තොරතුරු ලැබි ඇත

විදේශිය පුවත්

මාලිගවේ සිට විදේශ ගත වුන අම්බලන්ගොඩ මහතාට රැකියා ස්තානයෙන් ප්‍රහාරයක් එල්ල වි ඇත. මීට හේතුව වී ඇත්තේ තම ආයතනයේම සේවය කරන තරුනියකට දුරකතන අංකය ලබාදිමේදි එම තරුනියගේ පෙම්වතා එය දැකිමත් සමගය කෙසේ වෙතත් මෙය මාලිගා ජනතාව විසින් හෙලා දැක ඇත.

ක්‍රිඩා පුවත්

මාලිගවේ 88 89 කන්ඩායම් අතර පසුගියදා ක්‍රිකට් තරගයක් මාලිගා පිට්යෙදිම පැවැත් වුනි. මෙහිදි 88 කන්ඩායම අයියො අම්මො මෙහෙය වු අතර 89 කන්ඩායම රොබින් හුඩ් මෙහයවුයේය. මෙම තරගය 5ට3ක් ලෙස පහසුවෙන් ජය ගැනිමට රොබින් හුඩ් ප්‍රමුක 89 කන්ඩායම සමත් විය. මෙහෙදි චමිලගේ පිති හරබය අගය කලයුතු වේ.

අදට නියමිත පුවත් මෙතකින් නිමවට පත් වෙනවා ඔබ සැමට සුබ රත්ත්‍රියක්...........

No comments:

Post a Comment